කොරෝනා පාලනය අතින් ශ්‍රී ලංකාව ලොව හොඳම රටවල් දහය අතරට

ඕස්ට්‍රේලියානු ලෝවි ආයතනය මගින් සිදුකළ නව විශ්ලේෂණයකට අනුව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා සාර්ථක ප්‍රතිචාර දැක්වූ ලොව ප්‍රමුඛ රටවල් දහය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කර තිබෙනවා.

එහිදී ලොව සියලු රටවල් අභිබවා ඒ සඳහා හොඳම ප්‍රතිචාර දැක්වූ රට ලෙස නම් කර ඇත්තේ නවසීලන්තයයි.

වියට්නාමය සහ තායිවානය දෙවන සහ තුන්වන ස්ථානවලට නම්කර ඇති අතර, එහි ප්‍රථම රටවල් දහය අතරට අයත් එකම දකුණු ආසියාතික රට වන්නේ දස වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවයි.

මෙහිදී ලෝවි ආයතනයේ පර්යේෂකයින් රටවල් සියයක පමණ කොරෝනා මර්දන ක්‍රියාමාර්ග මෙන්ම හඳුනා ගැනීමේ පරීක්ෂණ අනුපාතය සහ මරණ අනුපාතයද සැලකිල්ලට ගෙන තිබෙනවා.

එම රටවල් ලැයිස්තුව පහතින්

TOP TEN COUNTRIES

1. New Zealand with an average of 94.4.

2. Vietnam, 90.8

3. Taiwan, 86.4

4. Thailand, 84.2

5. Cyprus, 83.3

6. Rwanda, 80.8

7. Iceland, 80.1

8. Australia, 77.9

9. Latvia, 77.5

10. Sri Lanka, 76.8

BOTTOM TEN COUNTRIES

98. Brazil with an average of 4.3

97. Mexico, 6.5

96. Colombia, 7.7

95. Iran, 15.9

94. United States, 17.3

93. Bolivia, 18.9

92. Panama, 19.7

91. Oman, 20.3

90. Ukraine, 20.789. Chile, 22.0

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09