කොළඹ වතු නිවාස පෙලක ගින්නක්

කොළඹ තොට ලග කජිමාවත්ත ප්‍රදේශයේ වතු නිවාස 20කට හාණි සිදු කරමින් ගින්නක් හටගෙන තිබේ.

ඊයේ රාත්‍රී 12.30ට පමණ ගින්නක් හටගෙන ඇති බවට කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට ලද තොරතුරක් මත ගිනි නිවන රථ දෙකක් සහ ජල බවුසර හතරක් යොදවා ගින්න සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වූ බවයි ගිනි නිවන ඒකකය සඳහන් කළේ.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව ද මෙතෙක් අනාවරණ වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?