ඩෝරා බලාගත් පශු වෛද්‍යවරයාට ප්‍රහාරයක්

රිදියගම සෆාරි උද්‍යානයේ පශු වෛද්‍ය ප්‍රියසාද් මහතාට එම උද්‍යානයේ සේවය කරන පිරිසක් විසින් පහරදී තිබෙනවා.

පහරදීමෙන් පසු පශු වෛද්‍ය ප්‍රියසාද් මහතා මේ වනවිට හම්බන්තොට රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (24) ඩෝරා සිංහ පැටවා පරීක්ෂා කිරීමට පැමිණි අවස්ථාවකදී මෙම පහරදීම සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අදාළ පහරදීම සිදුවන අවස්ථාවේ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මියද එම ස්ථානයේ සිට තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?