තෙල් ගැනිල්ලෙන් කරන්න යන මහා ‌ගැහිල්ලක් සජිත් හෙළිකරයි

රට අර්බූදකාරී තත්ත්වයක පැවතියදී ‌ඉන්ධන ආනයනය කිරීමේදී මහා වංචාවක් සිදු කර ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ඒ සම්බන්ධයෙන් වූ වාදයට අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද මැදහත් වූයේ මෙසේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?