ඉන්දියාව ලංකා මුහුදට ඇතුල් වෙයි! ගිවිසුමට අස්සන් තියයි

ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) ඉන්දීයාව  නාවික හමුදාව වෙත ප්‍රදානය කළ බව නාවික හමුදාව පවසයි.

මෙම පාවෙන නැව් තටාකාංගණය නාවික හමුදාවට ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඒ සදහා වු ගිවිසුමට අත්සන් තැබු බවත් ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගන සමාගම වෙතින් ඉදිරි වසර 2 1/2 ඇතුළත මෙම පාවෙන තටාකාංගනය ත්‍රිකුණමලය නාවික තටාකාංගනයේ ස්තාපිත කිරීමට නියමිතව නාවික හමුදාව පවසයි.

මෙමගින් නාවික හමුදාවේ විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දියයට නඩත්තු සහ සේවාවන් වෙනුවෙන් වාර්ෂිකව වැය වූ රුපියල් මිලියන 600ක පමණ විශාල මුදල් ප්‍රමානයක් නාවික හමුදාවට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද නාවික හමුදාව පවසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24