රෝස පාට කාර් එකක් නිසා හැමෝම කතා කළ, ත්‍රිකලා ධරණිගේ සමාජ මාධ්‍ය සටහන මෙන්න

ත්‍රිකලා ධරණි කිව්වම ඇයව නොදන්නවා වුණාට, ‘රෝස පාට කාර් එකේ අයිතිකාරි’ කිව්වම ඔබ ඇයව හොඳින්ම දැන අඳුනනවා.

එක රැයින් බුකියම විශ්මයට පත් කරපු මේ සුරූපී තාරකාව, සමාජ මාධ්‍ය තුළත් අතිශය ජනප්‍රිය යි.

මේ තියෙන්නෙ පසුගිය දවසක ඇය සමාජ මාධ්‍ය තුළ පළ කරපු සටහනක්…

වැඩසටහනකදී අපි ආදරය කරන ප්‍රවීණ ක්‍රිකට් තරුවක් මගෙන් මෙහෙම අහනවා!
ඔයාගෙ පොඩි වයසට මේතරම් දේවල් ජීවිතයට එකතු කරගත්තේ කොහොමද ?

මම : සල්ලි හම්බකලත් කාලය හම්බකරන්න බැහැනේ . එනිසා මම කාලය නාස්ති කලේ නැහැ. ලංකාවෙ බහුතරයක් ලමයි O/L , A/L ඉවර කරලා මාස ගනන් ගෙදරට කාලේ නාස්ති කරනවා.හොදම රැකියාවක් ලැබෙනකන් කියලා ඔහේ ඉන්නවා. අසනීප වුන දවස් ඇරුනම,මම ජීවිතේ එක දවසක්වත් ප්‍රයෝජනයක් නැති විදියට ගෙවලා නෑ. හැමතිස්සෙම ජීවිතේ එක Option එකකට වඩා තියාගන්න ඕනා.එනිසා මම ක්ශේත්‍ර කිහිපයක්ම ඉගන් ගත්තා!

මාව motivate කරපු ඇපල් සමගමේ අයිතිකරු කියපු කතාවක් මට ඒ වෙලේ මතක් වුනා.
කාලය සීමිතයි !!

තව කෙනෙක්ගේ ජීවිතය තුල ජීවත් වෙමින් ඔබේ සහ ඒ කෙනාගෙ කාලය නාස්ති කරගන්න එපා.
කාලය ගෙවෙන එක නවත්වන්න බෑ.

හැබැයි ගෙවෙන කාලය උපරිම ප්‍රයෝජනවත් ලෙස හසුරුවාගන්න පුළුවන් .එහෙම අයතමා අද ලෝකයේ ඉහලින්ම ඔබ දකින්නේ

කියන්න තියෙන්නේ මෙච්චරයි.

රටේ ප්‍රශ්න ,ඔයාගෙ ගමනට බාධාවක් කරගන්න එපා .නොමිලේ ලැබෙන,ඒත් නැති වුනාම සල්ලි වලටවත් ණයටවත් ගන්න බැරි එකම දේ කාලය නිසා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිහිටි නිවාසේ සිටි අයගේ ඥාතීන් හෙළිකරපු දේ - ළමයගේ අතපය ගැ#ටගහලා..කන්න බොන්නවත් දෙන්නේ නෑ
01:48
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ සිටි අය රැගෙන ගිය තැන මෙන්න - මේකේ ඇතුළේ මුත්‍රා ගඳ - හුළඟක්වත් එන්නේ නෑ
02:45
Video thumbnail
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල්කරණය කළ අක්ෂි සායනය
01:03
Video thumbnail
අසරණවූ දෙමළ පවුලකට නිවසක් හදලා දුන් බෞද්ධ මිනිසා - "හැමෝටම මෙහෙම සිත් පහළ වෙන්න ඕනි"
06:11
Video thumbnail
'සමුද්‍රවිජය' යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නිල වශයෙන් අධිකාරියට පත් කෙරේ
05:20
Video thumbnail
සුවසැරිය සේවකයන් සාකච්ඡාවෙන් පස්සේ මාධ්‍යයට කිව්ව දේ.."අපේ ප්‍රශ්නේ තාම ඉවර නෑ..ජයග්‍රහණයක් ලැබුවා"
04:44
Video thumbnail
"අනේ මගේ පුතේ..කතා කරන්නකෝ මගේ මැණික"අනතුරෙන් එළොව ගිය දියණියගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවෙයි
06:33
Video thumbnail
මුළු රටක් කම්පා කළ "සෙනෙහසේ කැඳැල්ලේ" කඳුළු අතරින් හෙළිවූ කතාව - සතුට විනාශ කළ රාත්‍රියේ සිදුවූ දේ
03:49
Video thumbnail
ගින්නෙන් දිවි බේරගත්ත මවක් වෙච්ච සියල්ල හෙළිකරයි - "ඇදන් ඉන්න ඇදිවත විතරයි ඉතුරු වුණේ..මම කෑගැහුවා"
01:16
Video thumbnail
"හොර නන්දලාල්..මහ බැංකුවේ හොරා" - මිනිස්සු මල් වඩම් අරන් ඇවිත් ජනපති කාර්යාලය වටලයි
04:05