අන්තර්ජාල දුරකථන ගාස්තුත් ඉහලට ?

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබෙනවා.

ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09