දෙල්කඳ මංසන්ධිය අවට දැඩි රථවාහන තදබදයක්

හයිලෙවල් මාර්ගයේ, නුගේගොඩ, දෙල්කඳ මංසන්ධිය අවට මේ වනවිට දැඩි රථවාහනයක් පවතින බව වාර්තා වේ.

අප වාර්තාකරුවන් පැවසුවේ ජාතික ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් එලෙස මාර්ගය අවහිර වී ඇති බවය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?