මෛත්‍රී ප්‍රමුඛ පක්ශ එකොළහක් හදිසි සාකච්චාවක

මෛත්‍රී සමග ඒකාබද්ධ වූ පක්ශ එකොලහක එකමුතුව මේ වනවිට ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ශ මූලස්ථානයේ රැස්වීමක් පවත්වනවා.

ඒ රැස්වීමේදී කවරාකාරයක තීන්දු තීරන ගනීවී ද සම්බන්ධව තවමත් තොරතුරු මාධ්‍යට ලැබී නැහැ….