ගිරිරාජ් කෞෂල්‍යය මිය ගිය බවට සමාජ ජාලා වල පුවතක් පැතිරි යනවා.
නමුත් දයාන් විතාරන මහතා සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධව විමසීමේ දී ඔහු කියා සිටියේ එම පුවත් සීයට සීයක්ම වැරදි පුවතක් සහ එම ක්‍රියාව ඉතාම පිළිකුලෙන් හෙලා දකින බවයි.
වැඩිදුරටත් ඔහු පැවසුවේ මේ වනවිට ගිරිරාජ් මහතා යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
7




