ශ්‍රී ලංකාව හොදින් ණය ආපසු ගෙවනවා : චීනය

ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් හොඳ වාර්තාවක් තබා ඇතැයි චීන තානාපති චී ෂෙන්හොන් මහතා පවසයි.

වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකාව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 01ක මූල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාර මුදලක් ලබාදෙන ලෙස චීනයෙන් කළ ඉල්ලීම පිළිබඳ මේ වනවිට සලකා බලමින් සිටින බවය.

අද (21) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර තත්ත්වයන් කෙසේ වෙනස් වුවද චීනය ලංකාවට සලකන්නේ ළඟම මිත්‍රයෙක් ලෙසයි. කොවිඩ් වසංගතය ආරම්භ වූ සමයේ සිට ලංකාව මුහුණ දුන් අර්බුදවලට විසඳුම් ලෙස මේ දක්වා. චීනය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක මුල්‍ය පහසුකම් සපයා තිබෙනවා. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මේ දක්වා හොඳ වාර්තාවක් තබා ඇති බවත් අපි කියන්න ඕන.

ඒ වගේම මෑතකදී ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අමෙරිකානු ඩොලර් බිලියන 01ක මුල්‍ය පහසුකමක් සහ අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක ණය ආධාරයක් සම්පූර්ණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 2.5ක් චීන බලධාරීන් මෙය ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට සලකා බලමින් සිටිනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මම බයත් නෑ මම ණයත් නෑ..මම කාටවත් කඩේ ගිහින් නෙවෙයි මේවා කලේ..
03:00
Video thumbnail
මම මාලිමාවට කඩේ යන්නෙ නෑ..දේශපාලකයින්ට කට උත්තර නැතිවෙන්නම් රාහුල හිමි දෙසයි..
03:52
Video thumbnail
අල්පේජ්ජතාවය නිසා රාහුල හිමිට යකා නගියි..උණුසුම් තත්ත්වයක්..රත්තරං මාළිගාවලනේ බුදු හාමුදුරුවෝ හිටියේ
08:42
Video thumbnail
බණ අහන රටම මෙහෙම දෙයක් වෙන්න පුළුවන්ද ?බණ අහලා හැදිච්ච එකෙක්වත් නෑ
03:15
Video thumbnail
ඇයි අටමස්ථානාධිපති ධුරයෙන් ඉවත් නොකරන්නේ ?සමාජ මාධ්‍යයේ කෑගැහුවට වැඩක් නෑ
01:47
Video thumbnail
බාල වයස්කාර දැරියගේ සිද්ධිය ගැන වනවාසි රාහුල හිමි කට අරියි..ප්‍රබල තැනක් නිසා කතා කරන්න බයක් ඇති
04:56
Video thumbnail
Praharaya| ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසි රාහුල හිමි සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:21:21
Video thumbnail
සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර දෙන එක රජයේ වගකීමක් නෙවෙයි..රජයක් ඉන්නේ නැකැත් දෙන්නද ?
03:05
Video thumbnail
ඇයි දෙයියනේ සංඝාධිකරණ පනත ගේන්න බැරි..අවුරුදු ගාණක් ආණ්ඩු තටබනවා.. ඔක්කොම මේකෙන් සුද්ද වෙනවා
04:13
Video thumbnail
මහානායකහිමිවරුන්ට වනවාසි රාහුල හිමිගෙන් සැර කතාවක් - භික්ෂූන්වහන්සේලා පාලනය කර ගැනීමේ හැකියාවක් නෑ
03:29