බස් ගාස්තු ආයේ වැඩි වෙයි ද ?

බස් ගාස්තු පිළිබද ජාතික ප්‍රතිපත්තිය එළැඹෙන ජුලි මාසයේදී ක්‍රියාත්මවීමට නියමිත බැවින් තවත් වාර්ෂික බස් ගාස්තු වැඩිවීමක් සිදුවනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවධාරණය කරනවා.

ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ දැනට සිදුකර ඇති බස් ගාස්තු සශෝධනය ඉන්ධන පිරිවැය මත පමණක් සළකාබලා සිදුකර ඇති බවයි.

ඒ අනුව අප්‍රේල් මාසයෙන් පසු බස් ගාස්තු සදහා බලපෑමක්වන අනෙකුත් සාධකවලද මිල ඉහළයාමක් වුවහොත් එම පිරිවැයද එකතු කිරීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?