බලශක්ති අර්බුදය විසඳීමට කරුණු 10ක්

ලෝක බලශක්ති අර්බුදය හමුවේ පවතින තත්ත්වයන්ට තාවකාලික විසඳුම් ලබාදීමේ අරමුණින් ජාත්‍යන්තර බලශක්ති ආයතනය යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබේ.

එය කරුණු 10කින් සමන්විතය.

එහි දැක්වෙන්නේ,

01. සතියට දින තුනක් නිවසේ සිට රාජකාරි කිරිමේ වැඩසටහනක් ආරම්භ කිරීම.

02. අධිවේගී මාර්ගවල ධාවන වේගසීමා පැයට කිලෝමිටර් 10කින් අඩු කිරීම.

03. පොදු ප්‍රවාහන සේවය හැකි සෑම අවස්ථාවකම භාවිත කිරීම, පා ගමනින් ගමන් කිරීම සහ පාපැදි භාවිතයට දිරිගැන්වීම.

04. ඉරිදා දිනයන්හිදී විශාල නගර මෝටර් රථවලින් නිදහස් දිනයක් බවට පත්කිරීම

05. ඉන්ධන භාවිතය අවම කිරීම සඳහා පුද්ගලික වාහනවල ඉඩකඩ තවත් පුද්ගලයින් සමග බෙදාගැනීමට කටයුතු කිරීම. 

06. භාණ්ඩ ප්‍රවාහනය කිරීම කාර්යක්ෂම අයුරින් සිදුකිරීමට වගබලා ගැනීම ඇතුළු කරුණු කිහිපයකින් අදාළ යෝජනාවලිය සමන්විතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36