මාල දිවයිනේ ජල ක්‍රිඩා ගැන නාමල් ඇත්ත හෙලි කරයි

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මාලදිවයිනේ කළ සංචාරයකදී ජල ක්‍රීඩා කරන අයුරු දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් මේ දිනවල සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතී.

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ එම පින්තූර මීට කලකට පෙර සිදු කල සංචාරයක දී ගත් ඒවා බවයි.

එරට ජනාධිපතිවරයාද සහභාගී වූ ක්‍රීඩා සම්මාන උළෙලකට එරට ආරාධනයෙන් තමන් සහභාගි වූ බව ද ඔහු පැවසීය.

අදාළ සංචාරය සඳහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු වියදමක් සිදු නොවූ බව ද හෙතෙම පැවසීය.

එම පින්තූර සහ වීඩියෝ කිසිවකු විසින් මෑත කාලයේදී නැවතත් සමාජ ජාල වලට එක් කර ඇති බව ද ඔහු තව දුරටත් පැවසීය.

සමාජ මාධ්‍ය තුල හුවමාරු වූ එම වීඩියෝව

https://youtu.be/yhrJDKyya7I


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' | නොච්චියාගම මහ රැළිය
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36