භාණ්ඩ වර්ග කිහිපයක මිල අද රාත්‍රීයේ සිට ඉහළට

අක්‍ෂි කාච, ස්ටෙන්ට්, ඔක්සිමීටර් සහ ග්ලුකෝ මීටර් මිල ගණන් අද (18 වැනිදා) රාත්‍රියේ සිට වැඩි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

මිල පාලනයකට ලක් කර ඇති මෙම වෛද්‍ය උපකරණවල මිල ගණන් 29%කින් වැඩි කිරීමේ වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් අමාත්‍යාංශයට ලබාදී තිබේ.

ඒ අනුව හෘද රෝග ශල්‍යකර්ම සඳහා භාවිත කරන ස්ටෙන්ට් එකක මිල රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසකට ආසන්න වන බව ද අනාවරණය වේ.

කෙසේ වෙතත් අක්‍ෂි කාච වර්ග 38ක මිල නියාමනය කර ඇති අතර ඒවායේ මිල ගණන්ද විවිධ ප්‍රමාණවලින් වැඩි වෙයි. ඖෂධ වර්ග හැටක මිල ගණන්ද 29%කින් ඉහළ දමමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

  1. මේ වගේ හිතක් පපුවක් නැති අලුගෝසු ආණ්ඩුවක් අපායෙන් වත් සොයාගන්න බැරිවෙයි. තොපිට හෙන හත වදින්න ඕනැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24
Video thumbnail
අනුරට නාමල්ගේ වැඩ පයිසෙකට වැඩක් නෑ - කිසි විනයක් නැති රැළියක් අන්න කරලා
02:36
Video thumbnail
"ත්‍රීවිල් එක බේරද්දි බස් එක ලිස්සලා පාරෙන් පිටට පැන්නා"බිහිසුණු අනතුරක් වැළැක්වූ ලංගම බස් රියදුරු
01:59
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40