බැසිල් යලි දිවයිනට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ දෙදින ඉන්දීය නිල සංචාරය නිමා කර අද (18) යළි ලංකාවට පැමිණියේය.

ඒ අනුව අද පස්වරු 01.40ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මෙම සංචාරය අතරතුරදී ඉන්දීය රජයෙන් ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට මුදල් අමාත්‍යවරයා කටයුතු කර ඇති අතර මෙම සංචාරය සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්.ආටිගල සහ අමාත්‍යවරයාගේ බිරිඳද එක් විය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?