රන් මිල නොසිතූ ලෙස ඉහළට….

වෙළෙඳපොළේ රන් මිලගණන් නොසිතූ ලෙස ඉහළගොස් තිබේ.කොළඹ හෙට්ටිවීදිය රන් නිෂ්පාදකයන් පවසන්නේ ආභරණ තැනීම සඳහා රන් හිඟයක් ද මේ වනවිට නිර්මාණය වී ඇති බවය.
අද දිනයේ කොළඹ කොළඹ හෙට්ටිවීදියේ රන් මිල තවදුරටත් ඉහළගොස් ඇති බව වාර්තා විය.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 160,000ක් ලෙස අද දිනයේ සටහන් විය.
මේ අතර කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ සටහන් වූයේ 148,000ක් ලෙසටය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වැඩි ඡන්ද 116කින් පරාජය වෙයි
03:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
08:45:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි - හඳ කම්පා කරන පුවත
01:00
Video thumbnail
රෑට එකතුවෙලා හොරකමේ යනවා වගේ වැඩක් මේ - වටගල හිනාවෙවී විපක්ෂයට හොඳට අමතයි
14:07
Video thumbnail
මෙයා තමයි සැබෑ මි##රුවා - ප්‍රසාද් සර් අධිකරණ ඇමතිගේ කෙරුවාව හෙළිකරයි
07:32
Video thumbnail
සසරේ කිසිම දිනයක මෙවන් කරදරයක් සිදුනොවේවා..
00:26
Video thumbnail
අර්චුනා අධිකරණ ඇමතිට අනතුරු අඟවයි - 2029යේ ඇවිත් මෙයාව අවු:20ක් හිරේ දානවා
03:43
Video thumbnail
කක්කුස් මාලි, ලැට් මාලිට කියන්න මම දන්න සිංහලෙන් කතා කරන්නේ
01:15
Video thumbnail
වෙලාව වැඩියෙනුත් අරන් දයාසිරි අධිකරණ ඇමතිට රිදෙන්න දෙයි - කිඹුලන්ට පාන් දෙන්න යැව්වා වගේ
19:06
Video thumbnail
කරදරයි අනේ.. කෑගහන්න එපා..
02:16