යහපාලන ආණ්ඩුව පැවතියේ නම් අද වන විට ඉන්ධන මිල වියයුත්තේ ඩීසල් ලීටරය රුපියල් 126 ක් සහ පෙට්‍රල් ලීටරය රුපියල් 130 ක් පමණක් බව සමගි ජනබලවේගය අවධාරණය කරනවා.
කොළඹදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13




