රැකියාවක් නැද්ද ? මෙන්න ඔබට රැකියාවක් ගන්න අවස්ථාවක්

2017-2019 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2017 – 2019 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන් ට සහ පෙර වර්ෂවල ඌන සාමර්ථ්‍යලාභීන්ට ඒ සඳහා අවස්ථාව උදාවෙයි

ඔවුන්ගේ තොරතුරු රැස් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

අදාළ පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම 2022.03.17 දින පස්වරු 12.00 සිට මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කෙරෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ncoe.moe.gov.lk වෙබ් අඩවියට පිවිස 2022.03.25 දින පස්වරු 2.00 ට පෙර මාර්ගගත ක්‍රමය ඔස්සේ එහි සඳහන් උපදෙස් පරිදි අයදුම්පත් සම්පූර්ණ කර යොමු කළ හැකිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ මහා ජන රැළියට දැඩි ආරක්ෂාවක් යොදවයි - ආරක්ෂක නිලධාරින් ගෙන්වයි
01:01
Video thumbnail
'අපේ ආණ්ඩුව: වසර දෙකයි - රටට සුබයි' |
00:00
Video thumbnail
ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය රත්මලානට
04:55
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58