මුදල් ඇමති, ඉන්දීය අගමැති හමුවෙයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී තිබෙනවා.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ඊයේ (15) ඉන්දියාව බලා පිටත්ව ගියේ දෙදින නිල සංචාරයක් සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?