ඉන්ධන සම්බන්ධයෙන් රජය ගත් අලුත්ම තීරනය

වහාම ක්‍රියාත්මක වන පරිදි බූලිවලට සහ බැරල් වලට ඉන්ධන සැපයුම අත්හිටුවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලූම බෙදුම්කරුවන් වෙත දන්වා තිබෙනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ මෙම නියෝගයන්ට පටහැනිව කටයුතු කරන සියලූම බෙදුම් කරුවන් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

එමෙන්ම රථවාහන වලට අමතරව බූලිවලට සහ බැරල් වලට ඉන්ධන ලබා දෙන බෙදුම් කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය ද දැනුවත් කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?