හිඟයක් ඇති වුන හැටි ගම්මන්පිල දිගට හරහට වමාරයි

සියලු හිඟයන් ඇති වීමට හේතුව ඩොලර් හිඟය බව කියන් හිටපු ඇමති ගම්මන්පිල මේ සියල්ලට වගකීම බාරගත යුතු පාර්ශවයන් ගැන මාධ්‍ය හමුවේ කරුණු ඉදිරිපත් කලා.

ඔහු පැවසූයේ තෙල් හිඟයට හේතුව ලෙස ආන්ඩුව පැවසූයේ විශය භාර ඇමතිවරයා හිඟයක් ඇති වන බව පැවසීම නොව දුර්වල ආර්ථික ප්‍රතිපත්ති නිසා ඇති වූ ඩොලර් සංචිත වල හිඟතාවය බවයි.

https://youtu.be/EAdR5vdGFvk


අපගේ නවතම වීඩියෝ පුවත්