ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක්

ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා උපදේශක කමිටුවක් පත්කර තිබේ.

අද (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියේ, ඒ සඳහා කමිටුවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවය.

ආර්ථික සභාවට සහාය වන උපදේශක කමිටු සාමාජිකයින් පහතින් දැක්වේ.

01. මහාචාර්ය එච්.ඩී කරුණාරත්න 
02.මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද
03.ආචාර්ය දුෂ්නි වීරකෝන්
04. ධම්මික පෙරේරා
05. ක්‍රිෂාන් බාලේන්ද්‍ර
06. අෂ්රෆ් ඔමාර් 
07. ආචාර්ය හාන්ස් විජේසූරිය
08.විශ් ගෝවින්දසාමි
09.එස් රෙන්ගනාදන් 
10.රංජිත් පේජ්
11.සුරේෂ් ද මෙල්
12.ප්‍රභාත් සුබසිංහ
13.දුමින්ද හුලංගමුව
14. සුජීව මුදලිගේ

සමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත ආර්ථික සභාව සතිපතා කැඳවීමට ජනාධිපතිවරයා පසුගිය දා තීරණය කළේය.

දේශීය ආර්ථික ප්‍රතිපත්තීන් පිළිබඳ වඩාත් ගැඹුරින් සාකච්ඡා කර සමස්ත ආර්ථික කළමනාකරණය සිදුකිරීම ආර්ථික සභාවේ අරමුණ වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53