විමල්ට වැඩ වැඩි වෙයි, අල්ලස් කොමිසමෙනුත් පරීක්ෂණයක්

ජනපතිවරයා විසින් ඇමති ධූරයෙන් ඉවත් කල විමල් වීරවංශ මහතා පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන බව වාර්තා වනවා.

ඒ ඔහු 2010 – 2014 කාලයේ දැරූ නිවාස හා නාගරික සංවර්ධන ඇමති ධූරය දැරූ කාලයේ සිදු වූ අක්‍රමිකතාවයක් පිළිබදව.

එම කාලයේ රාජ්‍ය දේපල දේපළ අවභාවිතාව කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් එල්ල වී තිබෙන බව දැනගන්නට තිබෙනවා.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඒ අවධියේ තිබුණේ විමල් වීරවංශ මහතා දැරූ අමාත්‍යාංශය යටතේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන රැසක් අයථා ලෙස පරිහරණය කර ඇති බවට හෝ දූෂණ විමර්ශන කොමිසමට ලැබී ඇති පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.

මේ වන විට ඉංජිනේරු සංස්ථාවේ ප්‍රවාහන කළමනාකාරවරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභා වෙත කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

එම කාල වකවානුව තුළ සිය ඥාතීන්ට නිවාස ලබාදීම සම්බන්ධයෙන්ද වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබුණා.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් පියවරක් ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.23
00:00
Video thumbnail
විපක්ෂයේ ඉන්න කාලේ ජොපර්වලින් අලි පන්නනවා කිව්වේ - රුවන්වැලිසෑ නායක හාමුදුරුවන් හමුවී ගොවි දුක කියයි
05:59
Video thumbnail
සුපිරි වෙළඳ සංකීර්ණයක රහසිගත ගබඩාවකින් මතුවූ කෝටි ගානක ස්මාර්ට් ජංගම දුරකථන
02:07
Video thumbnail
ටිල්වින් වැරැද්ද පිළිගෙන සමාව ගත්තා - එකළොස් ලක්ෂයක් නඩු බෝල්ට් පොයින්ට් පෑනෙන් විසඳන්න බැහැ
07:24
Video thumbnail
දුම ගැහුවට වැඩක් නෑ ආයේ එනවා මදුරුවෝ - පරිසරයේ අනිත් සත්තුන්ට මේක හොඳ නෑ
04:05
Video thumbnail
මහවැලි ගඟේ දිය නෑමට ගොස් 10 වසර ළමයෙක් ගි# අතුරුදහන් - "එයා පීනගෙන එද්දි යට ගියා"
02:21
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30