පසුගිය වසරේ විදේශ ශ්‍රමිකයන් ඩොලර් බිලියන දෙකක් එවලා නැහැ

2020 වසරට සාපෙක්ෂව පසුගිය වසරේදී විදෙස් ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන මුදල්වලින් ඩොලර් බිලියන 2 ක ප්‍රමාණයක් අඩුවී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.

පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ මෙරට තුළ ආයෝජන කිරීමට බොහෝ පිරිස් කැමැත්තක් දැක්වුවද දේශපාලඥයින්ගේ ක්‍රියා හමුවේ එම අවස්ථාද අහිමිව ගොස් ඇති බවයි.

ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පලකළේ ජනතා විමුක්ති පෙරමුණ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි.

“විදෙස් ශ්‍රමිකයින් ඩොලර් බිලියන 02 ක් ගිය අවුරුද්දේ  එවලා නැහැ”
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13