පාවෙන රුපියල ගැන විශේෂ ප්‍රකාශයක්

රුපියල පා කිරීමට ගත් තීරණය හමුවේ සාමාන්‍ය ජනතාව අපහසුතාවට පත්වුවද දිගුකාලීන ස්ථායිභාවය රැකගැනීම සදහා එම තීරණය ගැනීමට සිදුවූ බව ශ්‍රී ලංකා මහබැංකුව නිවේදනය කරනවා.

මේ වනවිට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ඉතාම අපහසුකාලයක් ගෙවා දමමින් සිටින බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?