ලබන සඳුදා සිට සියලු පාසල්වල වෙනසක්

මාර්තු 14 වන සඳුදා දිනයේ සිට පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අදාළ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කර තිබේ.

කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් පාසල් වෙත සිසුන් කැඳවීම සිසුන් සංඛ්‍යාව මත පදනම්ව සිදුකළ යුතු බවට මීට පෙර අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දී තිබුණි.

කෙසේවෙතත් ලබන 14 වන දින සිට සියලුම සිසු සිසුවියන් සාමාන්‍ය පරිදි පාසල්වලට කැඳවිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා නවතම චක්‍රලේඛයෙන් දැනුම්දී ඇත.

කොවිඩ් වසංගතය හමුවේ පාසල් පවත්වාගෙන යාමේ ගැටලුකාරී තත්ත්වයක් ඇති වුවහොත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පවතින බව ද එම චක්‍රලේඛයේ සඳහන්ය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51