ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ට තිබෙන කොන්දේසි මෙන්න

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500ක ණයක් ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි.

ඒ සඳහා ඉන්දීය මහ බැංකුවේ (Reserve Bank of India) අනුමැතිය ලැබී තිබේ.

එම මුදල් භාවිත කළ හැක්කේ පෙට්‍රෝලියම් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා බව සඳහන් වෙයි.

මෙම ණය මුදල ලබාදීම සඳහා 2022 පෙබරවාරි 02 වනදා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් සහ ඉන්දීය අපනයන – ආනයන බැංකු නියෝජිතයින් අතර ගිවිසුමකට එළඹ තිබේ.
 
මේ අතර ඉන්දීය මහ බැංකුව පවසන්නේ ඉන්දීය එක්සිම් බැංකුව ලබාදෙන ණය මුදලින් 75%ක් යොදාගත යුත්තේ ඉන්දීයාවෙන් භාණ්ඩ සහ සේවා ලබාගැනීමට බවය.

ඉතිරි මුදල් යොදාගෙන ඉන්දියාවේ නොවන බාහිර සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ හා සේවා ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23