යකඩ ටොන් එක නැවත වතාවක් රුපියල් 25,000කින් වැඩි වී ඇති බව ඉදිකිරීම් අංශයේ ආරංචි මාර්ග සදහන් කරනවා.
ඒ අනුව මිලිමීටර් 10ක කම්බියක් රුපියල් 90කින් වැඩි වීමට ඉඩ ඇති බවයි පැවසෙන්නේ
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
13