රන් පවුමක මිල තවත් ඉහලට

මෙරට රන් මිල නොසිතූ ලෙස ඉහළගොස් ඇති බව රත්‍රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව කොළඹ හෙට්ටිවීදිය රන් ආභරණ නිෂ්පාදකයන්ගේ මිල ගණන්වලට අනුව අද දිනයේ රන්මිල නොසිතූ ප්‍රමාණයකින් ඉහළගොස් තිබේ.

එම මිලගණන්වලට අනුව කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 141,000 ලෙසය.

එසේම කැරට් 22 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 130,500ක් ලෙසටය.

එය මෙතෙක් මෙරට වාර්තා වී ඇති ඉහළම අගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43