ගෑස් මිල යළිත් වැඩිවීමේ අවදානමක්

රට තුළ ඉදිරියේදී අනිවාර්යයෙන්ම ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තිබෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

අද (10) පාර්ලිමේන්තුවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා,

“රුපියල් තුන්සිය ගාණට තිබුණු ගෑස් මෙට්‍රික් ටොන් එක අද රුපියල් 900 අභිබවා ගිහින් තියෙනවා. දශක 3කට පස්සේ ලෝකයේ වැඩිම ගෑස් මිල අද වාර්තා වෙලා.” 

“දැනට ගෑස් මිල වැඩිවෙලා තිබෙනවා වගේම.. අනිවාර්යයෙන්ම ඉදිරියේදීත් ගෑස් මිල වැඩිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ සත්‍ය තත්ත්වය අපි රටට කියන්න ඕනේ. හංගන්න දෙයක් නෑ.” 

  1. පෙට්‍රල් 117 ට දීල
    ගෑස් ටැන්කිය 1200 ට දීල
    රුපියල් 10000 කින් රජයේ සේවක පඩි වැඩි කරල
    අවුරුදු පහටම දවස් දෙකක් තෙල් ඇරෙන්නෙ අනිත් දවස් ටිකේම තෙල් ටික දීල
    අවුරුදු පහටම දවස් දෙකක පය 5ක් ඇරෙන්න කරන්ට් එක දීල
    බෙහෙත් වල ගාන අඩුකරල බෙහෙත් අඩුවකින් තොරව ලබාදීල
    රටේ තිබුන නය ටිකත් නාහෙන් අඩන ගමන් කොහෙම හරි ගෙවමින් ඉන්නකොට
    මිනිස්සුන්ට ආපහු රාජපක්ශලව බලයට ගේන්න ඕනෙ උනානෙ අර දිලිත්ගෙයි රෙනෝගෙයි ලනු කාල
    දැන් ඉතින් දිලිත්ලට රෙනෝලට නිස්සන්ක සේනාදිපතිලට ඕනෙ දේවල් වෙනව
    ජනතාවට හුලන්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ
01:41
Video thumbnail
අර්චුනාගේ කතාව අහපු හැමෝටම හිනා
02:51