ඩොලර් හිඟය ගැන ආරංචියක් මෙන්න

මෙරටට මසකට අවශ්‍ය ආනයනික භාණ්ඩ ගෙන්වා ගැනීමට ඩොලර් මිලියන 1600 ක ප්‍රමාණයක් අවශ්‍ය වුවද වර්තමානයේ රටේ පවතින්නේ අමරිකානු ඩොලර් මිලියන 700 ටත් වඩා අඩු අගයක් බව සමගි ජනබලවේගයේ ජනතාවාදි බුද්ධි මණ්ඩපය අවධාරණය කරනවා.

එහි සභාපති මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ විදේශ විනිමය අතින් මේ වන විට රටේ පවතින්නේ විශාල අර්බුදයක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57