හෙට සිට විදුලිය කපන්නේ මෙහෙමයි

හෙට දිනයේ P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පස්වරු 5 සිට රාත්‍රී 9 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාප සඳහා උදෑසන 8 සිට පස්වරු 6 දක්වා පැය දෙකහමාරක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පවසන්නේ A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට නැවත පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ පැය 1යි මිනිත්තු 15ක කාලයක් ද නැවත විදුලිය විසන්ඳි කෙරෙනු ඇති බවය.

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුකෙරෙන කාලසටහන මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට ගොඩගන්න ක්‍රියාවලියට, ඉන්දීය විදේශ කටයුතු ඇමති, අගමැති හරිනිව හමුවෙයි
01:38
Video thumbnail
පාර්ලිමේන්තුව අසළ පාරේ කාපට් දාන්න ආ ටිපර් රථයක් ගිනිබත් වෙයි..
02:58
Video thumbnail
ඉන්දීය විදේශ කටයුතු ඇමති ජනපති අනුරව හමුවෙයි
02:04
Video thumbnail
පක්ෂය බලෙන් අල්ලාගෙන කරන පත්වීම් සියල්ල නීති විරෝධියි
07:33
Video thumbnail
ගම්මු සංවේදී වී නාමල් ඉදිරියේ මහින්දගේ ගුණ වයයි"තාත්තාගේ ගුණ කියලා නිම කරන්න බෑ පුතේ"
01:09
Video thumbnail
නත්තල සාමකාමීව සමරන්න - වැඩියෙන් වියදම් කරන්න එපා
07:38
Video thumbnail
"ලොකු සද්දයක් ආවා..මුළු ගමක්ම දුවගෙන ආවා සද්දෙට"..නිවසක් මතට ගලක් වැ# මුළු ගෙදරම ෆ්ලැට්වෙලා ගිහින්
02:26
Video thumbnail
ආණ්ඩුවේ මැති ඇමතිලට බය වෙලා ජනපති මුණිවත රකිනවා..ආනන්ද පාලිත ආණ්ඩුවට හොඳම එකෙන් කියයි
06:16
Video thumbnail
මීගමුවේ මාලිමා නගාරාධිපති කළ කැත වැඩේ
05:14
Video thumbnail
හෘද සාක්ෂියේ අයවැය මෙහෙමනම් අනිත් ඒවා ගැන මොන කතාද?..වන්දි මුදලින් ආණ්ඩුව විලි ව#ගෙන ඉන්නේ
08:28


?