ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සඳහා නව සභාපතිවරයෙකු පත් කර තිබේ.

විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා නව සභාපතිවරයා ලෙස පත්කර ඇත.