ජනපති ආර්යාවගේ මව අභාවප්‍රාප්ත වෙයි

ජනාධිපති ආර්යාවගේ ආදරණීය මව වන පද්මා පීරිස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට පද්මා පිරිස් මහත්මිය 89 වැනි වියේ පසුවුණා.