විදුලි අර්බුදයෙන් අන්තර්ජාල සැපයුමට බාධා

විදුලි අර්බුදය හේතුවෙන් දුරකථන සංඥා කුළුණු රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවල විකාශන කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.

විදුලිය නැති අවස්ථාවල දී ඒවායේ කටයුතු සඳහා විදුලිය උත්පාදනය කර ගැනීම ඩීසල් මගින් සිදු කරයි.

නමුත් මේ වනවිට ඒ සඳහා ද ඩීසල් සපයා ගැනීම අර්බුදයක් බවට පත්වීමෙන් මෙම තත්ත්වය උදාවී තිබේ.

ඇතැම් නාළිකා මේ වන විට පැය 24 පුරා විකාශනය වන කටයුතු අත්හිටුවීමටද පෙළඹී ඇත.

මේ සම්බන්ධයෙන් දැනටමත් ගුවන්විදුලි නාලිකා කිහිපයක් ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ද දන්වා යවා තිබේ.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පැය හතහමාරක විදුලිය විසන්ධි කිරීමට මුහුණදීමට නම් විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට මසකට ඩීසල් ලීටර ලක්‍ෂය ඉක්මවා අවශ්‍ය වනු ඇති බව එහි ප්‍රකාශකයකු පැවසීය.

දුරකතන සංඥා කුළුණු සදහා විදුලි අර්බුදය බලපෑම මත අන්තර්ජාල පහසුම් එකම වේගයකින් ලබා දීම අභියෝගයක් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32
Video thumbnail
අනුන්ගේ ගෙයක් මැදින් පාරක් ඉල්ලලා සත්තම දාන ඇල්ලේ මන්ත්‍රීතුමිය..තෝ දැනගනින් ලේසියෙන් අත්හරින්නේ නෑ
02:36
Video thumbnail
හොරකමෙත් වෙනසක් වෙලා..මහ බැංකුවට ෂොට් එක දුන්නේ පළවෙනි පාර..
04:24