පොදුජන පෙරමුනේ පසුපෙල මන්ත්‍රීවරුන් මුදල් ඇමති සමග සාකච්චාවකට

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙල මන්ත්‍රී කණ්ඩායම සූදානමින් පසුවනවා.

අද පාර්ලිමේන්තුවේදි මෙම සාකච්ඡාව සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර රටේ පවතින ආර්ථික අර්බුදය විසදිමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා උපරිමයෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතා මාධ්‍යයට සදහන් කළා.
ඔහු වැඩි දුරටත් සදහන් කලේ මීට පෙර පැවති රජයන්ගේ අකාර්‍යක්ශම මූල්‍ය පාලනයන් සහ ආර්ථික බිද වැටීම් , ණය ගැනීම් මේ සිදුවීමට හේතුව බවයි.තවද ලංකාවට ගෙවීමට ඇති ණය වාරිකයන් සමග මේ මුදල් පරිපාලනය කිරීම අසීරූ වී ඇති බවත් ඔහු සදහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45