තෙල් මිල වැඩි වෙයි ද ?

ඉන්ධනහල් ආශ්‍රීත පෝලිම් හෙට හා අනිද්දායින් පසු නොමැති වනු ඇතැයි බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.

ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්විමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මේ සතිය වන විට විදුලිය කැපිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි.

ඉන්ධන ගෙන ඒමට ලංකා විදුලිබල මණ්ඩලයටද අවසර දුන් බවයි ගාමිණි ලොකුගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මාධ්‍යවේදින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමා වැඩිදුරටත් කියා සිටියේ ඇතැම් විටක තෙල් මිල වැඩි කිරීමටත් ඉඩකඩක් ඇති බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56