ආර්ථිකය ශක්තිමත් කරන්න මහ බැංකුවෙන් නව ප්‍රතිපත්ති මාලාවක්

සර්ව ආර්ථික ස්ථායීතාව ශක්තිමත් කිරීම සඳහා නව ප්‍රතිපත්ති මාලාවක් ප්‍රකාශයට පත්කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි විනිමය අනුපාතිකයෙහි ඉහළ නම්‍යශීලී භාවයක් සහතිව ගනුදෙනු කිරීමට වෙළෙඳපොළට ඉඩ සලසා දී ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එම නව ප්‍රතිපත්ති මාලාව ප්‍රකාශයට පත් කර ඇති අතර මෙහිදි අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?