ඇමැති වාසුගෙන් ජනපතිට ලිපියක්

කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගි නොවුණ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියකින් දැනුම්දී ඇතැයි වාර්තා වේ .

ඇමති තනතුරුවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන්ට සාධාරණය ඉටුවනතුරු තමන් ඇමැති ධුරයේ කටයුතුවලින් දිගටම වැළකී සිටින බව ද ඇමතිවරයා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇතැයි දැනගන්නට ඇත .

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන දෙදෙනාට සාධාරණය ඉටු වන තුරු තමන් ඇමති ධුරයේ කටයුතු වලින් වැළකී සිටින බව නානායක්කාර මහතා හවුල් පක්ෂවල නායකයින්ගේ සහභාගිත්වයෙන් ඉකුත් සිකුරාදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11