සුන්දර ඇල්ල ට විශේෂ දුම්රිය ගමනක්

මහනුවර සිට ඇල්ල දක්වා විශේෂිත දුම්රිය ගමන් වාරයක් මහනුවර දුම්රිය ස්ථානයෙන් ආරම්භ කළේය.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව සහ සංචාරක අමාත්‍යාංශය එක්ව එම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

අති සුඛෝපභෝගී වායු සමනය කළ මැදිරිවලින් සමන්විත මෙහි ගමන් කිරීමට දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට අවස්ථාව හිමි වේ.

මහනුවර සිට දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ආකර්ෂණීය ස්ථානවල දුම්රිය නවත්වා එහි සුන්දරත්වය විඳගැනීමට සහ ඡායාරූප ලබාගැනීමට සංචාරකයින්ට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
tan postතංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51