“විශ්ව පුරා විහිදි ගිය” ගීතයේ ඔබ නොදත් කතාව

ශ්‍රී ලංකාවේ ගීත නිර්මාණ ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස රන් අකුරින් සටහන් වන්නේ හැත්තෑව අසූව දශකයන්ය.
අද දක්වාම තවමත් විවාහයක් වේවා, සාදයක් වේවා රස ගැන්වීමට පැරණි ගීත නොමැතිව හැකියාවක් නොමැති තරම්ය.කෙසේ නමුත් අදත් ඉද හිට කනින් කොනින් ඇතැම් “මතක හිටින” පදමාලාවන් සහිත ගීතයන් කන නොවැකෙනවාම නොවේ.

එවන් මතක හිටින මතක හිටිය ගීතයක් තමයි ” විශ්වය පුරා විහිදි ගියා” කියන අපූරු ගීතය.
මේ ගීතය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාදනය වූ ගීතයන්ගෙන් එකක් බව අපට ඉදුරාම කිව හැකිය.වෙසක් සමයට පමණක් කරලියට එන මොහිදින් බෙග් මහතාගේ ගී තැටියටම තනිව අභියෝග කල හැකි තරමටම අපට මේ ගීතය රටේ තොටේ සෑම තැනකම වාදනය වන ආකාරය දැකිය හැක.

ගීතය පිළිබද බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක් පිළිබදව මුලින්ම අපි සටහන් කිරිම උචිතයැයි මට සිතේ.
ගීතය බිහිවූයේ 2019 වසරේදී ය.මෙම අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.ඇය යුගයේ ජනප්‍රියම සංගීත නිර්මාණශිල්පියෙකු වන පසන් ලියනගේ ගේ මෑණියන් ය.මෙම ගීතයට ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ ‍විසින්මය.එසේම මෙම පද රචනාව රාව ප්‍රතිරාව නැංවෙන ලෙස හඩ මුසු කර තිබෙන්නේ චතුල ඉන්ද්‍රචාප හා ටෙහානි ඉමාරා විසිනි.

ගීතය අසන ඕනෑම කෙනෙකුන්ට එම සංගීතය මෙන්ම පද මාලාව සිතට මෙන්ම ගතටද ජවයක් දනවන අයුරින් ඉතා රමණීයව ගලපා ඇත.ඒ පිළිබදව විවාදයක් නොමැති තරම්ය.ඉදින් මේ ගීතය ශ්‍රී ලාංකික ගීත ක්ශේත්‍රයේ නොමැකෙන සලකුණක් වී හමාරය.ඒ සියළු ගෞරවයන් ගීතය වෙනුවෙන් වෙහෙස මහන්සී වූ සියලුම කලාකරුවන්ට සමසේ බෙදී යා යුතුමය.

සටහන අවසානයට ඉතා කෙටියෙන් මෙසේ ලියා තැබිය යුතුමය.ගීතයක් වේවා, සිනමාවක් වේවා ඕනෑම කලාකෘතියක් වේවා රසවින්දනයට සීමා මායිම් වාරන දැමිය නොහැක.

නමුත් පරිකල්පනය කර ගොඩ නගන ගීතයක ඇති දෑ සැබෑ ලෝකයේ බලාපොරොත්තු වීම “මෝඩකමක් ම පමණි”

තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි

Melodies on the move | Daily News
ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ
The Success Behind Mr. Redfox – Pasan Liyanage - E! Online
අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.
Chathula Indrachapa - YouTube
චතුල ඉන්ද්‍රචාප
May be an image of 1 person and standing
ටෙහානි ඉමාරා

  1. සමහර ගීත තියෙනව එව්ව කරල තියෙන්නෙ මිනිස්සුන්ව අන්දන්න. මේ ගීතය තමයි ඒකෙ උපරිම ගීතය. මිනිස්සු ලොකුවටම අන්දපු ගීතය තමයි මේක.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14