ඉස්සරහට පාන් කන්නවත් බැරි වෙයි ද ?

ගෑස් හිඟයෙන් ආපනශාලා බේකරි ඇතුළු ක්ශේත්‍ර රැසකට බලපෑම්.බේකරි දහසකට අධික සංඛ්‍යාවක් වසා දැමීමට සිදුවී ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි