අලුතින් ගෙනා ඩීසල් දින තුනකට පමණයි

මේ වනවිට ගොඩබෑ ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,300 ප‍්‍රමාණවත් වන්නේ දින තුනක පමණ කාලයකට යැයි ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. මෙම තෙල් තොගයෙන් ඞීසල් මෙටි‍්‍රක් ටොන් 8000 ක් විදුලිබලාගාර සඳහා ලබාදීමට නියමිතව තිබෙන අතර මෙටි‍්‍රක් ටොන් 5000 ක් සුපිරි ඞීසල් වර්ගයට අයත්ය.

ඒ අනුව ප‍්‍රවාහන කටයුතු සඳහා ඉතිරිව ඇති ඞීසල් ප‍්‍රමාණය මෙටි‍්‍රක් ටොන් 24,300 කි. සාමාන්‍යයෙන් මෙරට ප‍්‍රවාහන කටයුතු සඳහා දිනකට ඞීසල් මෙටි‍්‍රක් ටොන් 5500 ක් පමණ අවශ්‍ය වන අතර මේ දිනවල පවතින හිගය හා අධික ඉල්ලූම මත එම ඞීසල් දින තුනකින් අවසන්වී යා හැකි බවද සංස්ථාව කියා සිටී. එනිසා යම්කිසි සීමාවකට යටත්කර ඉන්ධන බෙදාහැරීමට සිදුව ඇතැයි ද එහි නිලධාරීහු කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Fake Email එකක් ආව ගමන් ඩොලර් මිලියන 2.5ක් යවනවා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17