මාතර පාලමක් මුහුදට කඩා වැටෙයි (PHOTOS)

මාතර පරෙවි දුපත හා සම්බන්ධ කරනු ලබන පාලමේ කොටසක් මුහුදට කඩා වැටී තිබෙනවා. එම අවස්ථාව දැක්වෙන ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුල හුවමාරුවෙමින් පවතිනවා.

Image
Image
Image