හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ගොනු කළ චෝදනා තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බැවින් ඔවුන්ව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (4) තීන්දු කළා.
බැඳුම්කර වෙන්දේසියේදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි ඔවුන්ට එරෙහි චෝදනාවලින් පමණක් අදාළ විත්තිකරුවන් නිදහස් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













