තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 28,300ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් 9,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට ළඟාවී තිබෙනවා. ඒ, නෞකාව අයත් සිංගප්පූරු සමාගමට ඇ.ඩො. මිලියන 39.3ක් ගෙවීමත් සමගයි.
මෙම ඉන්ධන නෞකාවේ ඇති ඉන්ධන ගොඩබෑමේ කටයුතු හෙට දිනයේදී ඇරඹීමට නියමිත බවයි වාර්තා වන්නේ.
