මාධ්‍ය වාර්තා ගැන වනජීවී ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පලවන සියලු මාධ්‍ය වාර්තා අසත්‍ය බව වනජීවී අමාත්‍ය සි.බි. රත්නායක ප්‍රකාශ කර සිටිනවා.

විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු සඳහන් කර සිටියේ තමන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයට තවත් කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබීම ගැන සතුටු වන බවයි.

වෙබ් මාධ්‍ය අඩවි කිහිපයක් විසින් සඳහන් කර සිටියේ තමන් ජනාධිපතිවරයා විසින් සිදු කළ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් කලකිරීමට පත්වවී නජීවී අමාත්‍ය සී.බී. රත්නායක ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.

ඔහු සිය අමාත්‍යංශයේ තිබූ බඩුබාහිරාදිය පවා ඉවත් කර ගැනීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බවද එම වෙබ් අඩවි විසින් වාර්තා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් ඇප නැතුව හිරබත් කන්න ගිය සුගීෂ්වර - "දිව්‍යලෝකෙන් ආ දෙවිවරුන්ට ආරක්ෂාව දෙන්න බැරි ආණ්ඩුවක්"
02:28
Video thumbnail
CIDය ඉස්සරහා ලාල් යකා නටයි - නිකන් ඇවිල්ලා කාලය කන්න එපා
07:31
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධවෙන හැමෝම එකෝ සැකපිට නැත්තම් ඇපපිට - ජනපති අධිකරණයට අල්ලස් දෙනවා ?
11:02
Video thumbnail
අධිකරණයට බලපෑමක් වෙන්නේ නෑ - ඒක බොරු කතාවක්
05:05
Video thumbnail
ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි..රජය ගැන කිසිම ප්‍රශ්නයක් නෑ මට
01:41
Video thumbnail
එල්නිනෝ නිසා ඉස්සරහට වෙන දේ ගම්මන්පිළ හෙළිකරයි - තෙල් මිල ඉහළ යනවාමයි
05:46
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෙක් නිදහස් පක්ෂයට එකතුවෙයි
04:42
Video thumbnail
විපක්ෂ නායකව හමුවෙන්න එක්සත් ජනපදයෙන් ආ අමුත්තෝ
03:05
Video thumbnail
ඇමති නලින්දට හිරබත් කන්න වෙයි ? ඔයාට මුක්තිය නෑ එකෝ සමාව - නැත්තම් හිරබත්
03:53
Video thumbnail
ජේ ආර්ගේ එකම දේශපාලන පුත්‍ර අනුරට පාඩම ගැන අවබෝධයක් නෑ - අධිකරණයට ගැන ගම්මන්පිල කට අරියි
06:35