ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වී අලෙවි මණ්ඩලයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
එහිදී වී අලෙවි මණ්ඩලයේ විවිධ අංශ ගණනාවක කටයුතු සිදුකෙරෙන ආකාරය පිලිබඳව සිය අවධානය යොමු කර සිටියා.
පසුව ජනාධිපතිවරයා නිලධාරීන් සමග සාකච්ඡාවක්ද නිරත වූ බවයි සඳහන් කර සිටියා.

?