මුහුනට මුහුන හමුවෙන්න ඉල්ලන යුක්‍රේන ජනපති

රුසියානු ජනාධිපතිවරයා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් සදහා අවස්ථාව ලබාදෙන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොද්මීර් සෙලෙන්ස්කි ඉල්ලීමක් කර තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම යුද්ධය අවසන් කිරිම සදහා අවශ්‍ය එකම විසදුම එවැනි සාකච්ඡාවක් පමණක් බවය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා සදහන් කළේ තමන් රුසියාවට ප්‍රහාර එල්ල නොකරන බවත් තම භුමියෙන් ඉවත් වන ලෙසත් රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.

මේ අතර රුසියානු සහ යුක්‍රේන නියෝජිතයින් අතර ඊයේ පැවැති සාකච්ඡාවකදි සිවිල් වැසියන් සදහා ආරක්ෂක මානුෂිය කොරිඩෝවක් සකස් කිරිමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56